“මරන්දන්ගේ පුරාජේරුව” මනෝ ප්‍රනාන්දුගේ නවතම පරිවර්තනයයි. මෙය විලියම් නයිටෝල් 1854 දී රචිත “ලක්දිව වන සැරිය” කෘතියේ දෙවන වෙළුමයි. 2011 මැයි මස 18 දින පෙ.ව 9.30 ට ජාඇල ප්‍රාදේශීය ලේකම් කාර්යයාලයේ ශ්‍රවනාගාරයේදී මෙම කෘතිය එලි දැක්වේ. මෙහිදී දේශකයන් වශයෙන් මහාචාර්ය සුසන්ත මහඋල්පත, විශේෂඥ වෛද්‍ය ආතර් යූ. ගමගේ හා ජස්ටින් පියසේන සහභාගි වෙති. “මරන්දන්ගේ පුරාජේරුව සූරිය ප්‍රකාශනයකි.