මහාචාර්ය පියසීලී විජේගුණසිංහ අපෙන් සමුගනී

වසර 40 කටත් අධික කාලයක් කොළඹ විශ්ව විද්‍යාලයේ සිංහල අංශයේ මානව මානවිකාවන්ට මහත් කැපවීමෙන් ඥාණ ප්‍රතිපාදනය කල, ග්‍රී ලංකා මාක්ස්වාදී සාහිත්‍ය විචාරය අරභයා පුරෝගාමී මෙහෙවරක් කල, වීර කාලීන ට්‍රොට්ස්කි වාදිනියක වූ, සමාජවාදී සමානතා පක්ෂයේ ලේකම් විජේ ඩයස් සහෝදරයාගේ භාර්යාව වූ මහාචාර්ය පියසීලී විජේගුණසිංහ අපෙන් සමුගත්තාය. දැනට දේහය බොරැල්ල ජයරත්න මල් ශාලාවේ තැන්පත් කර ඇති අතර භූමදානය සැප්තැම්බර් 06 වන සදුදා සවස 3.00 ට බොරැල්ල කනත්තේදී සිදුකෙරේ.

මනෝ ප්‍රනාන්දු

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Please log in using one of these methods to post your comment:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / වෙනස් කරන්න )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / වෙනස් කරන්න )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / වෙනස් කරන්න )

Follow

Get every new post delivered to your Inbox.